දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Report

මාතර, නූපේ දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ අදාළ පුද්ගලයා ගැටී ඇත එහිදී බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් තිබෙන බව වාර්තා වේ.

 මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ හාමුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.  

හලාවත - කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක් , කාන්තාවක් මරුට

හලාවත - කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක් , කාන්තාවක් මරුට