පොඩි සැකයකට නවත්තලා කොහෙද යන්නේ කියල පරික්ෂා කලාම තමයි ලග තියාගෙන හිටපු දේවල් මාට්ටු වුනේ..
By Piyumika
පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (13) රාත්‍රී කාලයේදී පූනෑව පොලිස් වසමේ පූනෑව හන්දිය අසලදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර තිබේ.
එහිදි සේවා නූලක්, ඇමෝනියම් ග්‍රෑම් 150ක් සහ ජෙලග්නයිට් කූරු 01ක් ඔහු සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 53ක් වූ මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධව පූනෑව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
You may like this video