පේරාදෙණියට නව උපකුලපතිවරයෙක්...

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් පත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල පනතේ 34(1)(අ) වගන්තිය ප්‍රකාරව 2024 අගෝස්තු මස 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක (03) කාලසීමාවක් සඳහා මෙම පත්වීම සිදු කර තිබේ.