මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

Report

මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ගනුදෙනුකාරභවතුන් වෙත වඩාත් උසස් සේවාවක් සැපයීම සඳහා ඩිජිටල් බැංකු සේවා පද්ධතියේ යාවත්කාලීන කිරීමක් සම්බන්ධයෙන් ය.

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

මෙම ක්‍රියාවලියේදී මහජන බැංකුවේ පුද්ගල හා ආයතනික අන්තර්ජාල බැංකු සේවා ඇතුළු සියලුම ජංගම දුරකථන යෙදවුම් (People's Pay Digital Wallet App හැර) සඳහා පහත සඳහන් දිනයන්හිදී බාධා සිදුවිය හැකිය.

🟢 ජනවාරි 5 වැනිදා ඉරිදා පෙ.ව 4.30 සිට පෙ.ව 5.30 දක්වා

🟢 ජනවාරි 6 වැනිදා සඳුදා පෙ.ව 1.30 සිට පෙ.ව 2.30 දක්වා

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදු වන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුව සිය කණගාටුව සදහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

.

Gallery