වහාම දැනුවත් වෙන්න.. වෙලා තියෙන දෙය තාම දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Report

මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ උසස් පෙළ සමත් වයස අවුරුදු 18-30 අතරේ තරුණ තරුණියන්ට මහජන බැංකුවේ, රැකියා පුරප්පාඩු ඇති බවත්, සම්පූර්ණ විස්තර දැන ගැනීමට පහත නිල් පැහැති ලින්ක් එක ක්ලික් කිරීම හෝ 'Bank' යනුවෙන් කමෙන්ට් කරන්නැයි ඉල්ලා සිටින ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ය.

දැනෙන්නම?. රාජ්‍ය සේවකයින් හැමෝම බලාගෙන හිටිය දෙය.. ළඟදිම වෙන්නයි යන්නේ.. ජනපති අනුර කියයි..

දැනෙන්නම?. රාජ්‍ය සේවකයින් හැමෝම බලාගෙන හිටිය දෙය.. ළඟදිම වෙන්නයි යන්නේ.. ජනපති අනුර කියයි..


එය මුළුමනින්ම වංචනික ක්‍රියාවක් බවත් මෙම දැන්වීමට මහජන බැංකුවේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එ බැවින්ම මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් මහජන බැංකුව දන්වා සිටි.

තව මාස කිය ද?. ලබන අවුරුද්දේ පාසල් ආරම්භ වෙනකොටම.. රජය කරන්න යන දෙය මෙන්න..

තව මාස කිය ද?. ලබන අවුරුද්දේ පාසල් ආරම්භ වෙනකොටම.. රජය කරන්න යන දෙය මෙන්න..


එමෙන්ම, මහජන බැංකුවේ රැකියා අවස්ථාව පිළිබඳ තොරතුරු සෑම විටම මහජන බැංකුවේ නිල වෙබ් අඩවිය, නිල සමාජ මාධ්‍ය ගිණුම් සහ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් වැනි නිල මාධ්‍යවල පමණක් පළ කෙරෙන බවත් එවැනි නිල දැන්වීම් කිසිවිටෙක මෙවැනි තෙවන පාර්ශවීය සමාජ මාධ්‍යය හෝ වෙනත් පාර්ශවයන් මඟින් ප්‍රසිද්ධ නොකරන බවත් අවධාරණය කර ඇත.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery