මහජන බැංකුව ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීමක්
People's Bank
Technology
Latest Headlines
By Aruna
මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ උසස් සේවාවක් ලබාදීම සඳහා ඩිජිටල් බැංකු පද්ධතිය යාවත්කාලීන කරන බවයි.
එබැවින්, පහත සඳහන් වේලාවන් හි දී අදාල සේවාවන් සඳහා බාධා ඇතිවිය හැකිය.
ඒ 2025 මාර්තු 16 වැනි ඉරිදා පෙ.ව. 1.00 සිට පෙ.ව. 3.00 අතර ය.
බාධා ඇතිවිය හැකි සේවාවන් වන්නේ,
- මහජන බැංකුවේ ATM යන්ත්‍ර හරහා සිදුකරන සියලුම ගනුදෙනු
- CRM සහ CDM භාවිතයෙන් සිදුකරන මුදල් තැන්පත් කිරීම
- මහජන බැංකුවේ ATM ජාලය ඔස්සේ සිදුකරන සියලුම මුදල් ලබා ගැනීම්
- CRM සහ CDM භාවිතා කරමින් සිදුකරන බිල්පත් ගෙවීම්
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇතිවන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුව සිය කණගාටුව පළකර ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,

