People's Tomorrow සංවිධානයෙන් දැඩි අනතුරු ඇගවීමක්..(VIDEO)

Report

ජනතාවට රටේ වත්මන් තත්ත්වයත් සමග හෙට දිනයට මුහුණ දීම ගැන ඉතාමත් අවධානමක් ඇති බව People's Tomorrow සංවිධානයේ අබිලගොඩ මහවත්ත මහතා සදහන් කරනවා.

එමෙන්ම මෙම අර්බුධය ඉතාමත් සංවේදී ලෙස දැනුනු ප්‍රධානතම කොටස දරු පරම්පරාව බවයි ඔහු සදහන් කලේ.

මේ අතර ගීතා කුමාරසිංහ මහත්මිය පසු ගියදා සිදු කල ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැනත් ඔහු සදහන් කළා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now