උෂ්ණත්වය සමග මරණ සංඛ්‍යාවද ඉහළට ..

By Piyumika Jun 27, 2024 07:52 AM GMT
Report

අධික උණුසුම හේතුවෙන් පාකිස්ථානයේ පුද්ගලයින් 500ක් පමණ මියගොස් තිබේ .ඒ ගත වූ දින 06 ක කාලය තුළදීය.

මොකක්ද මේ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තුවේ කතාව.(PHOTOS)

මොකක්ද මේ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තුවේ කතාව.(PHOTOS)

විදෙස් වාර්තා සදහන් කළේ, ඇතැම් දිනවල එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 සහ 50 දක්වා ඉහල ගොස් තිබූ බවයි.

මියගිය බොහෝ පිරිසක් අවුරුදු 60-70 අතර හෝ අවුරුදු 70 ඉහල පුද්ගලයින් බවට වාර්තා වේ.

ඩයනාට එරෙහි පෙත්සම සාලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු ඉවත්වේ..

ඩයනාට එරෙහි පෙත්සම සාලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු ඉවත්වේ..

එළිමහනේ රැකියා කරන පුද්ගලයින් මෙලෙස මියගොස් ඇති බවයි පාකිස්ථාන වාර්තා සදහන් කරනුයේ.