උෂ්ණත්වය සමග මරණ සංඛ්‍යාවද ඉහළට ..
Pakistan
Death
World
By Piyumika
අධික උණුසුම හේතුවෙන් පාකිස්ථානයේ පුද්ගලයින් 500ක් පමණ මියගොස් තිබේ .ඒ ගත වූ දින 06 ක කාලය තුළදීය.
විදෙස් වාර්තා සදහන් කළේ, ඇතැම් දිනවල එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 සහ 50 දක්වා ඉහල ගොස් තිබූ බවයි.
මියගිය බොහෝ පිරිසක් අවුරුදු 60-70 අතර හෝ අවුරුදු 70 ඉහල පුද්ගලයින් බවට වාර්තා වේ.
එළිමහනේ රැකියා කරන පුද්ගලයින් මෙලෙස මියගොස් ඇති බවයි පාකිස්ථාන වාර්තා සදහන් කරනුයේ.