පැනගිය තවත් රැඳවියන් පිරිසක් අල්ලයි..(UPDATE)
UPDATE-;
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් අතරින් 23ක් මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
....................................................................................
ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම පුනරුත්ථාපන කඳවුරක් වන වැලි කන්දේ පිහිටි කන්දකාඩු පුරුත්ථාපන කඳවුරෙන් එකවරම රැඳවියන් පිරිසක් පැන ගොස් ඇත.
මෙලෙස රැඳවියන් පනහකට ආසන්න පිරිසක් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බව වාර්තා වේ.
මේ වන විට එම පිරිස සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වර්තා වේ .