නව රජයේ මංගල අයවැයෙන්, විශ්‍රාමික වැටුපට මොකද වෙන්නෙ?. රජය ගත් තීරණය මෙන්න..

Report

නව රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ 2020 වසරේ දී අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමටයි.

ඒ අනුව 2016 ජනවාරි පළමු වැනිදා සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබා දෙනු ඇත.

වහාම, මත්පැන් බද්ද ඉහලට.. බෝතලේක ගාණ?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන්නයි යන්නේ..(PHOTOS)

වහාම, මත්පැන් බද්ද ඉහලට.. බෝතලේක ගාණ?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන්නයි යන්නේ..(PHOTOS)

ඇට්ටි හැලෙන්න දෙන්න යන්නේ?. කාලගුණය නොහිතපු ලෙස වෙනස් වෙයි.. එතකොට අද රෑ මොකක්ද වෙනවා කියන්නේ?.

ඇට්ටි හැලෙන්න දෙන්න යන්නේ?. කාලගුණය නොහිතපු ලෙස වෙනස් වෙයි.. එතකොට අද රෑ මොකක්ද වෙනවා කියන්නේ?.

ඒ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ එළැඹෙන අයවැය මගින් එයට අදාළ ප්‍රතිපාදන වෙන් කල බවයි.

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

You May Like This Video👇