කළුතර පයාගල කැළඹෙයි - මීට සුළු වෙලාවකට පෙර වෙඩි තැබීමක්
කළුතර පයාගල පඹය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු තුවාල වී ඇති බව සඳහන්.
එසේම පොලීසිය පැවසුවේ මීට ටික වෙලාවකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.