තරුණියන් හඩවා මෙරට ක්‍රිකට් තරු තුනක් යුග දිවියට - නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන සහිතයි..(VIDEO)

Report

ලාංකිකයන් මෙන්ම ලොවක්ම ආදරේ කරන ක්‍රීඩකයන් තුන්දෙනෙක් අද දිනයේ යුග දිවියට පිවිස ඇති බව වාර්තා වෙනවා.

එනම් පැතුම් නිශ්ශංක, චරිත් අසලංක හා කසුන් රාජිත යන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් තිදෙනා විවාහ දිවියට එළැඹ තිබෙනවා.

ඔවුන් සමාජ මාධ්‍යයට නිකුත් කර ඇති ඡායාරූප සහ වීඩියෝ පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery