ලොකු වැඩ කරන්න බැහැ.. වැලිකොට්ටයක් ගහගෙන බස්හෝල්ට් එකක් පාටකරගෙන පාඩුවේ ඉන්න - පාඨලී දාපු කින්ඩිය

Report

එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වත්මන් රජයේ නායකයන්ට තීව්‍ර විවේචනයක් එල්ල කළේය.

ඔහු මෙසේ ප්‍රකාශ කළේය:

“මේ ලෝකය බොහෝ විශාලයි. ඒත් ආණ්ඩුවේ පිරිස කුඩා පක්ෂ කොටුවක සිටින පිරිසක්. ඕගොල්ලෝ පුංචි පක්ෂ කොටුවක ඉන්න අය. මේ ලෝකය ගොඩක් විශාල එකක්. මේ වගේ ලොකු වැඩ කරන්න යන්න එපා. ඕගොල්ලන්ට කරන්න පුළුවන් වැඩ තියෙනවා.

ව්‍යසනයට විනාශ වුණ බෝක්කු හදන්න, වැලිකොට්ට ගහන්න, බස් ස්ටෑන්ඩ් පාට කරන්න. කෝච්චි ස්ටේෂන්වල කටයුතු කරන්න. පුංචි පුංචි වැඩ ටිකක් කරන්න. ලොකු වැඩ කරන්න යන්න එපා. ලොකු වැඩ කරන්න ඕගොල්ලෝ හුඟාක් පුංචියි.”

අනුර සහෝදරයා ජනපති වෙලා මාස දෙකෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා.. - ඇමති වසන්ත

අනුර සහෝදරයා ජනපති වෙලා මාස දෙකෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා.. - ඇමති වසන්ත

"කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ.." - ග්‍රාම නිළධාරීන්ගේ දැඩි ප්‍රකාශය

"කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ.." - ග්‍රාම නිළධාරීන්ගේ දැඩි ප්‍රකාශය