පාස්පෝට් පෝලිම් ආයිමත් දිගු වෙලා..

Report

විදේශ ගමන් බලපත්‍ර කටයුතු සඳහා බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඊයේ සිට නැවතත් දිගු පෝලිම් දක්නට ලැබේ.

පෝලිම්වල සිටින ජනතාව පවසන්නේ ඔවුන් දවස් දෙකක් සිට එම ස්ථානයේ රැය ගත කර ඇති බවයි.

විදුලි බිල යලි වැඩිවෙන ලකුණු ?

විදුලි බිල යලි වැඩිවෙන ලකුණු ?

මුදල් ගෙවීමටවත් මෙතෙක් අවස්ථාවක් නොලැබුණු බවට ඔවුන් චෝදනා කරති.

කාර්යාලයේ රාජකාරී කටයුතුවල මන්දගාමීත්වය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව පෝලිමේ සිටින පිරිස පවසයි.

අද ඔබේ ආර්ථිකය යහපත්ව පවත්වා ගත හැකි දිනයකි.... විවාහ අපේක්ෂකයන්ට මල් හතයි......

අද ඔබේ ආර්ථිකය යහපත්ව පවත්වා ගත හැකි දිනයකි.... විවාහ අපේක්ෂකයන්ට මල් හතයි......