“තත්පර කිහිපයකට ජීවිත බේරුණා!” – තාක්ෂණික දෝෂයකින් ගුවන් යානයක් කඩා වැටෙයි

Report

තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී ඇත.

යානයේ සිටි 55 දෙනෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැති බව විදෙස් වාර්තා සදහන් කර තිබේ නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මඟීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි ඇති බව අදාළ ගුවන් සමාගම සදහන් කරයි.

අදාළ ගුවන් යානය මොගඩිෂු සිට ගුවන් ගත වීමෙන් ටික වේලාවකට පසු තාක්ෂණික ගැටලුවක් වාර්තා කර තිබේ.

එම අවස්ථාවේ සෝමාලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් යානය යළි ගොඩබස්වන ලෙස උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

භයානක තත්ත්වයක් - කැනඩාවේ පාසලක වෙඩි තැබීමක්

භයානක තත්ත්වයක් - කැනඩාවේ පාසලක වෙඩි තැබීමක්

වැලගෙඩියක් හින්දා සිඟිත්තියක් මරු තුරුලට – දරාගත නොහැකි වූ පියා වස බොයි

වැලගෙඩියක් හින්දා සිඟිත්තියක් මරු තුරුලට – දරාගත නොහැකි වූ පියා වස බොයි