මන්ත්‍රී කොට්ටහච්චිට මාධ්‍යය වාරණයක් ...
By Piyumika
පසුගියදා මාධ්‍ය හරහා සිදුකළ මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව තමන්ට මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස පක්ෂයෙන් උපදෙස් ලබා දී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.
පසුගිය 16 වැනිදා කෙසෙල්වත්ත, ගිම්පතහි පැවති ක්ලීන් වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනුයි ඇය මේ බව පවසා සිටියේ.
"මට කණගාටුයි, මාධ්‍යයට කතා නොකරන ලෙස පක්ෂයෙන් මට උපදෙස් ලැබී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කළ නොහැකියි," යනුවෙනුයි ඇය පවසා ඇත්තේ.
You may like this video