පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි [LIVE]

Report

අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය පැවැත්වෙන අතර, අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු සඳහා මන්ත්‍රීවරුන් සහභාගී වී සිටිනවා.

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද පාර්ලිමේන්තු සභාවාරයේ සිදුවන සියලු කටයුතු පහතින් සජීවීව නැරඹිය හැකියි.

අපිට වැඩියෙන්ම කැමති රටවල් හෙළිවෙයි - අසල්වැසි රටවල් තුනක්ම ලංකාව ගැන කියන දේ මෙන්න

අපිට වැඩියෙන්ම කැමති රටවල් හෙළිවෙයි - අසල්වැසි රටවල් තුනක්ම ලංකාව ගැන කියන දේ මෙන්න

ගාන්ධර්ව පරම්පරාවේ මහා ස්වර රටාව නන්දා මාලිනියට සමුදෙන්න රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කිරීමට තීරණයක්

ගාන්ධර්ව පරම්පරාවේ මහා ස්වර රටාව නන්දා මාලිනියට සමුදෙන්න රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කිරීමට තීරණයක්