ව්‍යාපාරිකයන්ට සහ රටට වැදගත් විවාද රැසක් අදත්. (LIVE VIDEO)
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.
අද(19) මුලින්ම කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ අංක 2366/33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති රෙගුලාසි සහ 2369/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියමය, පොල් සංවර්ධන පනත යටතේ යෝජනා සම්මතය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2381/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග විවාදයට ගැනෙනු ඇත.
එහි සජීවි විකාශය පහතින්,