හිස් වූ මන්ත්‍රීධූරයට අලුත් මන්ත්‍රී දිවුරුම් දෙයි..අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා, නයන වාසලතිලක මහතා අද දිවුරුම් දෙනු ලැබුවා.
නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,