අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.
මේ අනුව ඊයේ (10) දිනයේ දී ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත් විය.
එමිදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ, මෙම පනත මඟින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම දුරකථන සමාගම් අතර සාධාරණ තරගකාරීත්වයක් ඇතිකිරීමට හැකිවනු ඇති බවයි.
මේ අනුව අද(10) පාර්ලිමේන්තුවේ සජීවී විනාශනය පහතින් නරඹන්න.