අද පාර්ලිමේන්තුව රටටම තීරණාත්මක වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Report

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාව එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ගැන පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා.

ඒ අනුව , අදාළ විවාදය අද (24) උදෑසන 09.30ට ආරම්භ වුණා.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් බලන්න,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now