සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් - වහාම පාර්ලිමේන්තුව කල්තැබීමට නියෝග
අද දින (23) පවතින පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට කතානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය.
ඒ අනුව කතානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාල කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවත්ය.
පසුව පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.