අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)
අද(09) පාර්ලිමේන්තුවේ කටයුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවී තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරනු ලැබීය.
වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.