රටටම විශේෂ වූ පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)
අද පාර්ලිමේන්තුව උදෑසන 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
බදු පැහැර හැරීම සම්බන්ධයෙන් මේවන විට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සභාව අමතමින් සිටනවා.
මේ අනුව, අද පාර්ලිමේන්තුවේ වැඩි විස්තර ඇතුලත් සජීවී විකාශනය පහතින් නරඹන්න,