අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)
අද පාර්ලිමේන්තුව උදෑසන 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
පසුගිය අඟහරුවාදා දිනයෙන් ආරම්භ වූ පාර්ලිමේන්තුව ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් ද කරනු ලැබීය.
අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාද විවාද ඇති වුණා.
පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ, පාර්ලිමේන්තුව පෙරේදා( 7) අඟහරුවාදා සිට 10 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බවයි.
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න,