ජනපති රනිල් හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරයි.(LIVE /UPDATE) )
Update
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තු සභාවරය තුළ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතිනවා.
එම ප්‍රකාශය ඇතුලත් අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න,
.........................................
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු කටයුතු ආරම්භවී තිබෙනවා.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීමෙන් පසුව හිස්වූ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයෙහි චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා කථානායකවරයා ඉදිරියේ ඊයේ දිනයේ දිවුරුම් දෙනු ලැබීය.