ප්‍රංශයේ සිදුවු බිහිසුණු පිපිරීමෙන් 20 අදික පිරිසක් රෝහලට - 4කට අසාධ්‍යයි (PHOTOS)

By Sewvandhi Jun 21, 2023 05:53 PM GMT
Report

අද(21) දින මධ්‍යම පැරිසියේ සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතලයි.

ප්‍රංශ අගනුවර පස්වන ප්‍රදේශයේ Rue Saint-Jacques හි නිර්මාණ පාසලක් සහ කතෝලික අධ්‍යාපන පද්ධති මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදු විය.

හදිසි සේවකයින් ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් සොයමින් සිටින අතර, අවම වශයෙන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි සිතති.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි පිපිරීමට පෙර දැඩි ගෑස් ගඳක් ඇති විය.(BBC)


GalleryGalleryGalleryGalleryGallery