ආරංචිය එනකොට අපේ අය හොඳ නින්දේ වුණත්, උණු උණුවේම මහ පාන්දරම ආ ඒ සුබ ආරංචිය මෙන්න..

Report

මේ වන විට අපි හැමෝම දන්න දෙයක් තමයි පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන බව.

ආරංචිය එනකොට අපේ අය හොඳ නින්දේ වුණත්, උණු උණුවේම මහ පාන්දරම ආ ඒ සුබ ආරංචිය මෙන්න.. | Paris 2024 Paralympic Games

එම තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඒ ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු ය. 

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


ඔහු මීටර 67.03 ක පුද්ගලික හොඳම දුරක් සමඟින් දුලාන් F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති ලෝක වාර්තාව (මීටර් 66.49) ද බිඳ දැමීම විශේෂත්වයක් වේ.