පැරා ක්‍රීඩකයින් චීනයට.

By Hashini Oct 17, 2023 02:53 AM GMT
Report

ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමිව මෙවරත් පැරා මළල ක්‍රීඩා තරඟාවලිය පැවැත්වෙනවා.

එය මෙවර පැවැත්වෙන්නේ 04වන වරටයි.

එම තරඟාවලියට සහභාගී වීම සඳහා 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගියා.

කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ දිනේෂ් ප්‍රියන්ත විසිනි.

මෙම මස 22 වනදා සිට 28 වනදා දක්වා තරඟාවලිය පැවැත්වෙනවා.