පොලිසිය කරපු සුපිරි වැටලීම
By Wayomi
ඊයේ (12) වන දින රාත්‍රියේ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පමුණුගම, නුගපේ තොටුපල පාර අසල රාත්‍රී සංචාරයේ යෙදී සිටියදී කාර් රථයක් නවත්වා පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එහි පසුපස ගඩාකර තිබූ නීති විරෝධී මත්පැන් ලීටර් 750 (බෝතල් 1000) ත් සමඟ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 34 ක් වන ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් පවයි පොලිසිය පැවසුවේ.
පමුණුගම පොලිස් ස්ථානය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.