පාකිස්ථානයේ දුම්රියක් සමග ප්‍රාණ ඇපයට ගත් මගීන් බේරා ගැනේ
By Shehan
පාකිස්තානයේ සටන්කාමී පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රියේ සිටි මගීන් එරට හමුදාව විසින් බේරාගෙන තිබේ.
මෙහිදී දුම්රිය අත්පත් කරගැනීමට කටයුතු කළ සටන්කාමීන් 33දෙනා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.