සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව මහා පරිමාණ මෙහෙයුමක්..

Pakistan World Social Media
By Piyumika Dec 12, 2024 02:45 PM GMT
Piyumika

Piyumika

Report

පාකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA) රට පුරා විසිර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව මහා පරිමාණ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම පුවත් වාර්තා සඳහන් කරන්නේ ව්‍යාජ ප්‍රචාර පතුරුවා හැරීමට සම්බන්ධ බවට චෝදනා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක බවයි.

අගුළු දාපු දොර ඇරපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එලොව පොල් පෙනේ..මෙතෙක් කල් කෙරුණු මගඩි රැසක් අතේ පත්තු වෙයි..

අගුළු දාපු දොර ඇරපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එලොව පොල් පෙනේ..මෙතෙක් කල් කෙරුණු මගඩි රැසක් අතේ පත්තු වෙයි..

වාර්තාවලට අනුව, FIA Cybercrime Wing විසින් මෙහෙයවන ලද මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ ප්‍රදේශවල බහුවිධ අත්අඩංගුවට ගැනීම් රැසක් සිදු කර තිබෙනවා.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ පාකිස්ථානයේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් 30 දෙනෙකු පමණ මේවනවිට මෙහෙයුමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බුදු අම්මෝ අගේ මයිල් කෙලින් වුණා ..කවුද හිතුවේ කරපු උදවුවට මෙහෙම සලකයි කියලා..(VIDEO/PHOTO)

බුදු අම්මෝ අගේ මයිල් කෙලින් වුණා ..කවුද හිතුවේ කරපු උදවුවට මෙහෙම සලකයි කියලා..(VIDEO/PHOTO)

ඒ අත‍රින් 16 දෙනෙකු කරච්චි නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු කෙටා හිදීත්, හයිද්‍රාබාද් නගරයෙන් පස්දෙනෙකුත් ලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි සඳහන්.ජාතික සමගිය හා සාමය පවත්වා ගැනීම සඳහා වැරදි තොරතුරුවලට එරෙහිව සටන් කිරීමේ වැදගත් බවයි නිලධාරීන් පවසා ඇත්තේ.

You may like this video

ReeCha