අවුරුදු තුනකට කළින් මම මොකුත් නොවුණු කෙනෙක් ඒත් අද මම මෙතන, එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා ඕවන් කූපර් [PHOTOS]

Report

එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා වශයෙන් 'Adolescence' හි රඟපෑ ඕවන් කූපර් එමී සම්මානයක් දිනා ගනිමින් ඉතිහාසයට එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු මෙසේ සම්මානයක් දිනාගත්තේ 'Outstanding Supporting Actor In A Limited Series or Movie' යන කාණ්ඩය යටතේ බව සඳහන්.

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

එමෙන්ම එම සම්මානය ලබා ගනිමින් ඕවන් කූපර් සඳහන් කර ඇත්තේ මෙවැනි අදහසක්,

''ඇත්තටම මේක විශ්වාස කරන්න අමාරුයි. මම කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ සම්මානයක් දිනයි කියලා. අද රාත්‍රියෙන් ඔප්පු වෙන්නේ, ඔබ ඉගෙන ගත්තොත්, අවධානය යොමු කළොත් සහ ඔබේ සීමාවන් ඉක්මවා ගියොත්, ජීවිතයේ ඕනෑම දෙයක් සාක්ෂාත් කරගත හැකි බවයි. මම අවුරුදු තුනකට කලින් මොකුත් නොවුණු කෙනෙක්, නමුත් අද මම මෙතන ඉන්නවා."

ඒ අනුව වයස අවුරුදු 15 දී, සීමිත/සංගීත කතා මාලාවක හෝ රූපවාහිනී චිත්‍රපටයක හොඳම සහය නළුවාට හිමි සම්මානය මෙසේ ලැබීමෙන් පසු ඔහු එවැනි ජයග්‍රහණයක් ලද පළමු බ්‍රිතාන්‍ය තරුව බවට පත් වීමත් විශේෂත්වයක්. 

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

GalleryGalleryGalleryGalleryGallery