ලෝකයටම අමතක වුණ ගාසා දරුවන් - ළමුන් 340කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට - ළමුන් ලක්ෂ අටක් අනතුරේ

Report

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ළමුන් 340කට අධික පිරිසක් මියගොස් ඇති බවයි.

එම අරමුදල සඳහන් කරන්නේ එම කාලය තුළ තවත් ළමුන් සිය ගණනක් තුවාල ලබා ඇති අතර, පසුගිය සති දෙක තුළ පමණක් ළමුන් හත්දෙනෙකු මියගොස් තවත් 33 දෙනෙකුට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බවයි.

මේ අතර, ගාසා තීරයේ ළමුන් ලක්ෂ අටකට ආසන්න පිරිසක් තවමත් අවතැන්ව සිටින බවත්, එළඹෙන ශීත ඍතුවත් සමග ඔවුන් මුහුණ දෙන තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවත්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනතුරු අඟවයි.

මේ කාන්තාව දැක්කොත් වහාම පොලිසියට කියන්න - මහජන බැංකු ATM යන්ත්‍රය හොරාකයි

මේ කාන්තාව දැක්කොත් වහාම පොලිසියට කියන්න - මහජන බැංකු ATM යන්ත්‍රය හොරාකයි

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්