මෙන්න සුභ ආරංචියක් - ශ්‍රී ලංකාවේ පළමුවරට - ජපාන ආයෝජකයන් රැසක් පැමිණෙයි

Report

පළමුවරට ජපාන සංචාරයකයන් සහ ආයෝජකයන් 250කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම පිරිස ඊයේ (30) පස්වරු 04.30ට ජපානයේ නරීටා සිට පැමිණ තිබේ.

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

එම පිරිස පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම ජපාන සංචාරයකයන් සහ ආයෝජකයන් එළඹෙන 04වනදා මෙරටින් ආපසු පිටත්ව යාමට නියමිතය.

සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකිකයන් ප්‍රවේශම් වෙන්න - කාලගුණයෙන් හදිසි නිවේදනයක් නිකුත් වේ

සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකිකයන් ප්‍රවේශම් වෙන්න - කාලගුණයෙන් හදිසි නිවේදනයක් නිකුත් වේ