බදු ගෙවන ජනතාව ගැන පුදුම හිතෙන ආරංචියක්

Report

වසරේ මේ දක්වා අලුතින් ආදායම් බදු ගෙවන්නන් ලක්ෂ 2කට අධික පිරිසක් සහ සමාගම් 18,000ක් ලියාපදිංචි වී ඇති බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

බදු ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවති අතර ඊට එක්වෙමින් එහි කොමසාරිස් ජෙනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහතා පැවසුවේය.

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්