ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්
හක්මන විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයේදී විපක්ෂ කණ්ඩායම නියෝජනය කළ අපේක්ෂකයන්ට ජය ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එහිදී හක්මන කොට්ඨාශය ජයග්රහණය වාර්තා කර ඇත්තේ 68-32 වශයෙන්.
එමෙන්ම බෙරලපන කොට්ඨාසේ ජයගැනීමට විපක්ෂය සමත් වී ඇත්තේ 85-15ක් ලෙසයි.