නෙළුම් කුලුණේ පළමු කැරකෙන අවන්හල විවෘත වන දවස මෙන්න..
By Dhananjaya
කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්විණි.
ඒ අනුව මෙම අවන්හල සිට්‍රස් හෝටල් සමූහය සමග ඒකාබද්ධව දෙසැම්බර් 11 වනදා ජනතාවට විවෘත කිරීමට එම පෞද්ගලික සමාගම තීරණය කර තිබේ.
කොළඹ නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල සැලකෙන්නේ දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙසයි.