ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු වල වෙනස්වීමක්.
By Wayomi
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව 2023/2024 වර්ෂය සඳහා 10%කින් පමණ ඉහළ නංවා ඇති බවයි එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |