OnmaxDT ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඩුබායි සිට ලංකාවට රැගෙන එයි.
OnmaxDT' මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු වන ගයාන් වික්‍රමතිලක නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

වාහන ආනයනික බදු අඩු කරන්න තීරණයක්?..ඇණවුම් මදි වී ලක්ෂ ගණනින් වට්ටම් පිරිනමයි..වාහන මිල ගණන් විශාල වශයෙන් අඩු වෙයිද?..
පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එසේ අත්අඩංගුවට ගත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙනැවිත් ඇති බවයි.
You May Like This Video