OnmaxDT ජාවාරමට සම්බන්ධ අයගේ රෙදි එළිපිටම ගලවයි..නම් ගම් සහිත විශේෂ හෙළිදරව්වක් මෙන්න.(VIDEO)
ලොව ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් පසුගියදා නිකුත් කරනු ලැබුවා.
ඒ මෙරට ලියාපදිංචි OnmaxDT පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ගිණුම් අටක් මාස හයක කාලයකට වහාම අත්හිටුවන ලෙස දන්වමිනි.
මෙය ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට ශ්‍රී ලංකාවෙන් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව වනවා.
මේ අනුව OnmaxDT වංචාව සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවන තත්ත්වය සම්බන්ධව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ පැවති විශේෂ වැඩසටහනකදී පුද්ගලයෙකු විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.
එම සාකච්ඡාවේදී Onmax Dt හොර පිරමීඩ ජාවාරමේ නම් ගම් සහිත විශේෂ හෙළිදරව්වක් ඔහු විසින් සිදු කළ අතර එම විශේෂ හෙළිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |