කළුතර කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට

Report

කළුතර, මුස්ලිම් පල්ලිය පාර, වෙට්ටුම කඩේ ප්‍රදේශයේ දී අද (28) උදෑසන 8.59ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇත.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්කර මෝටර් රථයකින් පැමිණ අයෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මේ වනවිට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.    

ජීවිතයක් අහිමි කරමින් කළුතර මුස්ලිම් පල්ලිය පාර රත් කළ වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට

ජීවිතයක් අහිමි කරමින් කළුතර මුස්ලිම් පල්ලිය පාර රත් කළ වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට