හොදට බලන්න ඔයාගේ අතටත් මේවා ලැබිල තියෙන්න පුළුවන්..

By Piyumika Nov 04, 2024 04:52 AM GMT
Report

 ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගම්පහ පොලිස් වසමේ මිනුවන්ගොඩ මාර්ගයේ දී ඊයේ (03) මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ලොකු ළුෑණු ලොකුවටම ගණන් උස්සන පාටක්...

ලොකු ළුෑණු ලොකුවටම ගණන් උස්සන පාටක්...

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් සහ කොරියානු ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් ද සොයාගෙන තිබෙනවා.

44 හැවිරිදි වියේ පසුවන සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වර්තා වුණේ.