දසුනි ජයටම සමරපු උපන්දිනේ

Report

දසුනි සිනෙත්මා කියන්නේ නවක රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් නිළියක්. පසුගිය දා ඇයගේ 21 ක්වන උපන්දිනය ජයටම සමරලා තිබුනා කලා තරු පිරිවරාගන දසුනි හරි ආදරණීය විදිහට උපන්දිනය අපූරුවට සමරලා තිබුණා .

බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂනයක් දිනා ගනිමින් ඇය රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමේ අපේක්ෂාවෙන් සිටී .

ඉතිං පුංචි තිරයේ සොදුරු දසුන් මවන දසුනිට ආදරේ ඔයාලත් බලන්නකෝ එයාලා ගොඩක් සතුටින්ම සමරපු උපන්දිනය  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery