යුද උණුසුම ඕමානයටත් - ඕමාන් එයාර් ගුවන් ගමන් අවලංගු වෙයි

Report

ඕමාන් එයාර් ගුවන්සේවය නිවේදනය කර ඇත්තේ කලාපීය ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් හෙට (09) සිට ලබන 15 වනදා දක්වා ගල්ෆ් රටවලට සහ ඉන් පිටතට ගුන් ගමන් සිදුකිරීම අවලංගු කළ බවයි.

ඒ අනුව, ඩුබායි, බහරේන්, දෝහා, කුවේට්, බැග්ඩැඩ් යන ගමනාන්තවලට මෙම තීරණය බලපානු ඇත.

මේ අතර විදෙස් වාර්තා සදහන් කළේ ඊශ්‍රායල රජය විසින් ඇතැම් ගුවන් මෙහෙයුම් අනුමත කිරීමත් සමග එරට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වන බෙන් ගුයිරොන් ගුවන්තොටුපළෙන් ගුවන්ගමන් ආරම්භ කර ඇති බවයි.

සෞදි අරාබියත් යුද්ධෙට සූදානම් - ඉරානයට දැඩි අනතුරු ඇගවීමක්

සෞදි අරාබියත් යුද්ධෙට සූදානම් - ඉරානයට දැඩි අනතුරු ඇගවීමක්

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ