මෙන්න සිසුන් හීනෙන්වත් නොසිතූ දෙයක්..පාසල් පැවැත්වෙන දින ගණන වෙනස් වෙයි..බලාපොරොත්තුවෙන් සිටි ලොකුම කඩයිම් විභාගයකට දිනත් නියම වෙයි..!

Report

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නොමැති අතර ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි 27 වැනිදා ආරම්භවීම හේතුවෙන් එලෙස නියමිත දින ගණනට පාසල් පැවැත්වීමට නොහැකි වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

පාසල් වාර සටහන සම්බන්ධයෙන් 1997 අගෝස්තු මාසයේ නිකුත් කර ඇති චක්‍රලේඛනයට අනුව වර්ෂයකට දින 210 ක් පාසල් පැවැත්විය යුතු වේ.

ජනතාව සතුටු කරමින් විදුලි බිලට සිදුවන දේ ජනපති කියයි..

ජනතාව සතුටු කරමින් විදුලි බිලට සිදුවන දේ ජනපති කියයි..

නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ, ලබන වසරේදී රජයේ හා රජයේ අනුමත සියලුම පාසල් හා අනුමත පිරිවෙන් පැවැත්වීමට හැකිවන්නේ දින 181 ක් පමණක් වන බවයි.

ලබන වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔන්න සුභම සුභ ආරංචියක්.. රජයෙන් විශේෂ දීමනාවක් ඉහලට.. ලැබෙන පිරිස අතර ඔබත් ඉන්නවද

ඔන්න සුභම සුභ ආරංචියක්.. රජයෙන් විශේෂ දීමනාවක් ඉහලට.. ලැබෙන පිරිස අතර ඔබත් ඉන්නවද