සුළු මොහොතකට පෙර ලෝක වෙළෙඳපොළ උණුසුම් කරමින් බොරතෙල් මිල අහස උසට - ඉහළම අගයක් වාර්තා කළ මිල ගණන් මෙන්න

Report

ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් උත්සන්න වී යළි ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ලොක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යමින් පවතියි.

ඒ අනුව, අද (15) උදෑසන 7.00 වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.01 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.84ක වර්ධනයක් ලෙස සටහන් විය.

මේ අතර එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් WTI බැරලය ඩොලර් 80.00 ක ප්‍රදේශයක මාසයක ඉහළම අගයක් වාර්තා කළ අතර එය ජූලි මස මුලදී දක්නට ලැබුණු අවම මට්ටමට වඩා 18% ක් පමණ ඉහළ ගොස් ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසිම දවසක විවෘත වෙන් නෑ - ලෝකෙම හොල්ලමින් ඉරානයෙන් ප්‍රකාශයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසිම දවසක විවෘත වෙන් නෑ - ලෝකෙම හොල්ලමින් ඉරානයෙන් ප්‍රකාශයක්

එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.63ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.06ක වැඩිවීමක් වශයෙන් වාර්තා වේ.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.93ක් ලෙස දැක්වෙන අතර එය සියයට 4.85ක ඉහළ යාමක් ලෙස සඳහන්.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි