මෙරට රාජ්‍ය වෙබ් අඩවියක් මාසයක් යන්නත් කලින් දෙවැනි වරටත් Hack වෙයි.
By Wayomi
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබෙනවා.
එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත්, ඉතා කෙටි කාලයක් තුළ එම වෙබ් අඩවිය හැක් කිරීමකට ලක් වූ දෙවන අවස්ථාව මෙය බවත් වාර්තා වෙනවා.
මීට පෙර පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ද එය හැක් කිරීමකට ලක් විය.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සිදු වූ අවප්‍රමාණයත් සමඟ ලංකාව නිකුත් කළ නිල විනිමය අනුපාත වාර්තාව මෙන්න.
You may like this video