දිට්වා නිසා මියගිය පිරිසගේ මරණ සහතික ගැන විශේෂ දැනුම්දීමක්
පාලාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසන පරිදි, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනාට මේ වනවිට මරණ සහතික නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තවමත් කිහිපයක් මළ සිරුරු හදුනාගෙන නොමැති බවත්, නිවැරදි ලෙස ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග තවමත් යොදමින් සිටින බවත්ය.
ඒ වගේම මේ වන විට මෙම අනතුරින් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට මුල්‍ය සහාය සැපයීම සහ විනාශ වුණු දේපළ නඩත්තු කිරීම සඳහා රාජ්‍ය මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.